සමස්ත ලංකා අන්තර් පාසල් අවු:18 න් හා අවු:12 න් පහල මේස පන්දු තරගාවලිය-2026

සමස්ත ලංකා අන්තර් පාසල් අවු:18 න් හා අවු:12 න් පහල මේස පන්දු තරගාවලිය-2026

2026 අගෝස්තු මස28,29,30 හා 31 යන දිනයන්හී බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැති තරගාවලියේදී දම්සෝ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද ජයග්‍රහණ මෙසේය.


  •  අවු:18 න් පහල බාලක A කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාවය
  •  ⁠අවු:18 න් පහල බාලක B කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාවය
  • ⁠අවු:18 න් පහල බාලිකා B කාණ්ඩය කණ්ඩායම් ශූරතාවය 
  • අවු:12 න් පහල බාලක A කාණ්ඩය කණ්ඩායම් three stars
  • ⁠අවු:18 න් පහල බාලිකා C කාණ්ඩය කණ්ඩායම්  අනුශූරතාවය
  • ⁠අවු:18 න් පහල බාලිකා A කාණ්ඩය කණ්ඩායම් තෙවන ස්ථානය
  • අවු:18 න් පහල බාලක A කාණ්ඩයේ (B කණ්ඩායම) තෙවන ස්ථානය
  • අවු:12 න් පහල බාලිකා B කාණ්ඩය කණ්ඩායම්  -Two Stars
  • අවු:12 න් පහල බාලිකා A කාණ්ඩය කණ්ඩායම් -One star


2026-09-28

   Back

Forgot Your Password?